
.ඉන්දියාව් පැවති ජාතික ශිෂ්‍ය භට පුහුණුවට සහභාගි වී පැමිණි කාංචනා ශිෂ්‍යාව ඉා උත්කර්ෂවත් අන්දමින් පාසලේදී පිළිගැනේ.
පසුගිය මාසයේ ඉන්දියාවේ පැවති ජාතික ශිෂ්‍ය භට කදවුරට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කාංචනා දිල්රැක්ෂි ශිෂ්‍යව අද දිනයේ පාසලේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගන්නා ලදී.එහිදී අදහස් දක්වමින් කියා සිටියේ තමා තුල තිබූ සිහිනයක් සැබෑ වූ බවත් දිඹුලාගල වැනි දුෂ්කර කලාපයක දැඩි අපසුතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන තමා වැනි ඕනෑම අයෙකුට උත්සාහය හා කැපවීම ඇත්නම් තමාගේ ඉලක්ක ජය ගත හැකි බවත්ය. ඉන්දීය සංචාරයෙන් පසු ඇයගේ නිලයද ඛණ්ඩ භාර නිලධාරිනියක් දක්වා උසස් කර ඇත. පාසලට විශාල කීර්තියක් අත්කර දුන් ඇයට සුභාෂිංසන පතමු








